රත්මල්ගහවැව මහා විද්යාලයේ පොසොන් පෝය නිමිති කරගෙන පවත්වන්නට යෙදුණු බුද්ධ පූජාමය වන්දනාව හා, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සකසන ලද සෑ රජාණන් වහන්සේ වන්දනාව හා මිහිඳු මහරහතන් වහන්සේ වන්දනාව පවත්වන්නට යෙදුණු අතර,
මේ රැස්කල සියලු පින් ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා !!! 





