|
1900 |
P.B. බණ්ඩා |
|
පාසලේ පළමු විදුහල්පතිතුමාය |
|
1989 - 1992 |
U.B සේනානායක |
|
ඉතා දීර්ඝ කාලයක් පාසල සංවර්ධනය වෙනුවෙන් වැඩ කටයුතු රාශියක් සිදු කර ඇත |
|
1992-2004 |
මානෙල් ඉන්ද්‍රානි ගුණවර්ධන මිය |
|
- |
|
2005-2017 |
නිහාල් උපනන්ද මයා |
|
ඉතා දක්ෂ කාර්යශූර විදුහල්පතිතුමෙකි. පාසලේ විනය ඉතාමත් පිළිවෙලකට සැකසීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කර ඇත. |
|
2017-2019 |
ජයන්ත වීරකෝන් මයා |
|
ඉතා කෙටි කාලයක් පාසල සංවර්ධනය වෙනුවෙන් වැඩ කටයුතු රාශියක් සිදු කර ඇත. |
|
2021 සිට අද දක්වා |
C.P. ගුණවර්ධන මිය |
|
මේ වන විට අප පාසලේ විදුහල්පති ලෙස සේවය කරයි. |





