රත්මල්ගහවැව මහා විද්‍යාලය

වෙබ් අඩවි පුහුනු වැඩමුලුව සදහා අයදුම් කල හැකිය.

welcme.jpeg
welcme.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල්, කහ සහ මෙරොන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

තද නිල් කහ මෙරොන්