| පාසල ආරම්භ වූ දිනය | 1900 ජුලි 25 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 1445 |
| සංගණන අංකය | 19103 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 1 පර්චස් 160 |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | ගලෙන්බිඳුණුවැව |
| කොට්ඨාසය | කහටගස්දිගිලිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කහටගස්දිගිලිය |
| ග්‍රාම සේවක වසම | රත්මල්ගහවැව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 010 |
| මුළු ශ්‍රේණි ගණන | 20 |
| මුළු පන්ති ගණන | 42 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |





