උතුරුමැද පළාතේ අනුරපුර මනරම් රාජධානියේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
නිර්මාණශීලී දරු පරපුරක් තුලින් නව ලොවක් කරා
පෙදෙස් වැසි දූ පුතුන්ට නව ලොව ජය ගැනුමට අවැසි මංපෙත් විවර කිරීම අපගේ මෙහෙවරයි..........